නමයි ලාංඡනෙයි මාරු කරලා කලින් හැත්තෑවට බනින්නේ තමන් දුන්න සහයෝගය අමතකද? – 2024.08.05

පා. ම. දුමින්ද දිසානායක අපේ රටේ තිබෙන සම්පත් විවිධ දේශපාලන පක්ෂ විසින් ප්‍රභාකරන්ට වඩා විනාශ කරලා තිබෙනවා. නමුත් දැන් ඒ දේශපාලන පක්ෂවලට තමන්ගේ නම කියාගන්න බෑ. මොකද තමන්ගේ නම කිව්වහම ඉතිහාසය මතක් වෙනවා. ඒ නිසා අලුත් ලාංඡනයක් සහ අලුත් නමකින්, අලුත් මුහුණුවරකින් ඇවිල්ලා ඒ අය කතා කරන්න ආරම්භ කරලා තිබෙනවා....