අල්ලස් කොමිෂන් සභාවට මෙතෙක් නොතිබූ බොහෝ බලතල හිමිවේ! – 2024.06.13

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ රටේ තිබෙන වංචාව, දූෂණය, අල්ලස, කොමිස් ගැනිල්ල පිලිබදව අපි නීතියක් සම්පාදනය කරා. දූෂණ විරෝධී පනත ඉතාමත්ම උසස් මට්ටමේ ප්‍රතිපත්ති ඇතුලත් කරපු පනතක් විදිහට සම්මත කරලා තිබෙනවා. අල්ලස් කොමිෂන් සභාවට බොහෝ බලතල ලබාදීලා පූර්ණ නිදහසකුත් ලබාදීලා තිබෙනවා. අල්ලස් කොමිෂන් සභාවට ක්‍රීඩා සම්බන්ධව, ලිංගික අල්ලස් පිළිබඳව අලුතෙන් වරදවල්...