ව්‍රායි කැලී බල්තසාර් "තමන් ඉන්න ගමට නැත්නම් නගරෙට යම්කිසි අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. දැන් අපේ නගරවල මොකක්ද ඇත්තටම තියෙන අනන්‍යතාවය. ජනතාවට හොඳ ජීවන තත්වයක් තියෙන්න ඕනේ. තව ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕනේ. හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. ශක්තිමත් ප්‍රතිපත්ති තියෙන තැනක් වෙන්න ඕනේ. ජනතාව මුල් කරගත් තැනක් වෙන්න ඕනේ. කොළඹ නගරෙත් ඒ විදිහටම...