රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාගේ හෘදයාබාධයට වගකිව යුත්තේ ඔබද?

ගෙවිදු කුමාරතුංග මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියේ තමන් රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා සමඟ සාකච්ඡාවකට නොගිය බවත්...