අනිත් අය වේදිකාවල කෑගහද්දි අපි මේ පැත්තෙන් රට හැදුවා.. – 2024.08.16

ජනපති රනිල් වික්‍රමසිංහ අපි භාරගත්තේ බංකොලොත් රටක් සහ පෝලිම් යුගයක්. අපේ රටට මුදල් තිබුන් නෑ. සමහර දවස් වල ඩොලර් මිලියනයක්වත් තිබුන් නෑ. නමුත් ඒ බංකොලොත් ආර්ථිකය අපි අද මෙතෙන්ට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම අපි ජනතාව සමඟ ගමන් කරනවා. අපි පුළුවන් ශ්‍රී ලංකා. ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ...