රනිල් වික්‍රමසිංහ මේ කැබිනට් තීරණය ව්‍යවස්ථාවේ හතළිස් තුන්වෙනි වගන්තිය යටතේ රටේ පාලනය තියෙන්නේ කැබිනට් මණ්ඩලය යටතේ. හැමතැනින්ම පඩි වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරා. දැන් විස්සයි විසිදෙක වෙනකොට තමන්ගේ පඩියේ, මුදලේ වටිනාකම සීයට පනහකින් අඩු වුණා. මිනිස්සු අමාරුවෙන් ජීවත් වුණා. ණය වෙලා ජීවත් වුණා. සමහර අය දේපළත් විකුණුවා. ඒත් එදා සහනයක්...