නව තාක්ෂණයෙන් යුත් Speed Gun පොලිසියට හඳුන්වා දෙයි! – 2025.03.05

රථවාහන අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් ඇමරිකාවේ නිෂ්පාදිත නව තාක්ෂණයෙන් යුත් Speed Gun ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නිලධාරී මනෝජ් රණවල මහතා සඳහන් කළේ, රාත්‍රී කාලයේදී ඉතා සාර්ථක ලෙස භාවිතා කළ හැකි මෙම උපාංගය කිලෝමීටර් එකයි මීටර්...