නීතිඥ මනෝජ් ගමගේ අසූ අට අසූ නමය කාලයේදී JVP අහිංසක කොල්ලෝ, කෙල්ලෝ ඝාතනය වෙනකොට, ටයර් උඩ මැරෙන කොට මහින්ද රාජපක්ෂ විතරයි, බය නැති නායකයෙක් විදියට, මේ අහිංසක තරුණයන්ට විරුද්ධව ගෙන යන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ගිහිල්ලා එදා එකේදී අත්අඩංගුවට පත් වුනේ. ඒ විතරක් නෙවෙයි JVP සහෝදරයා අධිකරණයට දැම්මාම මහින්ද...