සජිත් භාර නොගත්ත ආරාධනාව එයාගේ ගෝලයෝ භාරගත්තා. – 2024.10.15

මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණය අවසන් වෙච්ච ගමන්ම විපක්ෂයේ එකතු වීම පෙරදැරි කරගෙන එතුමා මැතිවරණයට තරග කරන්නේ නැහැ ජාතික ලැයිස්තුවෙනුත් එන්නේ නැහැ කියන එක සඳහන් කරලා සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන කරන පසුබිම හදලා ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට සියලු දෙනාටම ආරාධනා කරනවා. මනූෂ නානායක්කාර මාධ්‍යයට දැක්වූ අදහස්....