ඥානසාර හිමිට පයිත්තියම්ද? කියල තමා අහන්න තියෙන්නෙ. – 2024.07.25

නීතිඥ මනෝජ් නානායක්කාර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පන්සිල් ගන්නවද කියලා අපි දන්නේ නෑ. හැබැයි මුසාවාදා නම් නිශ්චිතවම කියනවා. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කාදිනල් හිමිපාණන් හම්බෙච්ච කතාව ඇත්ත. නමුත් එතකොට ඔය සහරාන් කෙනෙක් ගැන කිව්වේ නෑ. ඒ උන්නාන්සේට අමතක වෙච්ච කෑල්ල අපි කියන්නම්. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියනවා සහරාන්ලා ගැන ගෝඨාභයටත් කිව්වා කියලා. ඒ...