ඡන්දෙට කලින් බැසිල් රාජපක්ෂ රටින් පිටත් වෙයි. – 2024.09.20

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂය අද දින අලුයම තුනයි පහට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. බැසිල් රාජපක්‍ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරන බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.