පාරිභෝගිකයන්ට උපරිම විනිවිදභාවයක් ලබාදීමට පාඨලීගෙන් සැලසුමක්! – 2024.05.10

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙරටට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන ආහාරද්‍රව්‍ය, ඒවායේ ප්‍රසම්පාදනය ඇතුළු ‍සියලු තොරතුරු සහිත නව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් - ක්‍රම සහ විධි කාරක සභාවේ මැදිහත්වීමෙන් අදාළ යෝජනාවලිය සති තුනකින් පාර්ලිමේන්තුවට.... "අපි ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ දී මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, පාරිභෝගික උනන්දුවක් දක්වන පුද්ගලයින්...