පාඨලී චම්පික රණවක මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය තමයි මේ සියල්ලටම වගකිවයුතු, පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය කුමන්ත්‍රණ කරනවා. හරිගුප්ත රෝහණවීර මහත්තයා ඇවිල්ලා ගෝඨාභයගේ නීති උපදේශක. ඒ නිසා මේ ඔක්කොම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වගේ ඒවා දැන් කියන්න පටන් අරන් තියෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීතුමිය හැටියට තමන්ගේ වගකීම් ඉටු කරන්නේ නැත්නම් ඒක කියන්න. පාර්ලිමේන්තු වෙබ්...