කෝටි තුන්සිය හැත්තෑවක වංචාවක් තියාගෙන පාසල් බෑග් දුන්න චාමරගෙ පස්සේ එළවනවා! – 2025.03.30

පාඨලී චම්පික රණවක "චාමර සම්පත් දසනායක නෙමෙයි වෙන ඕනම කෙනෙක්ට දඬුවම් කිරීමට අපි විරුද්ධ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ E-Visa වංචාවෙන් කෝටි තුන්සිය හැත්තෑවක් රටේ ධනය කොල්ලකාපු හොරුන්ට පියවර ගන්න බැරි අය පාසල් දරුවන්ගේ පාසල් බෑග් ලබාදීම සම්බන්ධයෙන් මහා ක්‍රියාවලියක් ගෙන යන එක. චාමර සම්පත් රාජ්‍ය දේපල සඳහා හිරේ යනවා...