රට ගොඩනැගිය හැකි හුරුබුහුටි නායකයා චම්පිකයි

නීතිඥ ශිරාල් ලක්තිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසා සිටියේ මෙම රට ගොඩනැගීමට හැකියාව ඇත්තේ පාඨලි චම්පික රණවක මහතා වැනි දක්ෂ පුද්ගලයකුට බවත් එතුමාට ඒ පිළිබඳව මනා දැනුමක් ඇති බවයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ද මේ රට ගොඩනැගීමට නොහැකි බවත් එතුමා වැඩි...