E වීසා ගනුදෙනුවෙන් කෝටි ගාණක වංචාවක් වෙනවා. – 2024.08.08

නිලුක්ෂ කුමාර - ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය මේ රට තුල වංචාව, දූෂණ, මංකොල්ල කෑම් සිද්ධ වෙනවා. මේ E - විසා වංචාව සම්බන්ධයෙන් වර්තමාන අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් ලබා දීලා තිබෙනවා. මේ වංචාව ඩොලර් බිලියන එකයි දශම දෙකක්. නමුත් අද ඔය දේශප්‍රේමී කියන සළුපිළි ඇඳගෙන ඉන්න නායකයෝ කවුරුත් මේ...