රනිල් රට හදනකම් 2048 වෙනකන් ඉවසමු කියපු අයට දවස් 48 ක් ඉවසන්න බැරි ඇයි? – 2024.12.16

අමාත්‍ය නලින් හේවගේ හැමදෙනාම දන්නවා අපි භාරගත්තේ රෝසමල් යහනාවකින් ඇවිල්ලා හොඳට හැදිච්ච රටක් නෙමෙයි. සියලුම ආකාරයෙන් බිඳ වැටිච්ච දැවැන්ත විනාශ වෙච්ච රටක් තමයි භාරගත්තේ. කෝටි එක්ලක්ෂ පනස් පන්දාහක් පොලිය විතරක් අපිට ගෙවන්න තියෙනවා මාස අටකට. මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. අමාත්‍ය නලින් හේවගේ මාධ්‍යයට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TPnSvpJeMrs?si=FTNbQXF2m6xbtfdR