”ජනාධිපති මන්දිර හතක් අටක් නෑ, ආරක්ෂකයෝ දහ දොළහක් නෑ..” – 2024.12.16

අමාත්‍ය නලින් හේවගේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කළා කියලා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. අපේ කිසිදු මන්ත්‍රීවරයෙක්, කිසිදු නියෝජ්‍ය ඇමතිවරයෙක්, කිසිදු ඇමතිවරයෙක් අපි ආරක්ෂාව අරගෙන නෑ. අපේ අග්රමත්යතුමියත් ඒ වගේම ජනාධිපති අනුර කුමාර සහෝදරයාත්, ඉතාම කුඩා ආරක්ෂාවක් අරන් තියෙන්නේ. අමාත්‍ය නලින් හේවගේ මාධ්‍යට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TPnSvpJeMrs?si=1O50Iml9rIFlmu0b