රනිල්ට දැන් සුදු කොඩි පේනවා… – 2024.09.17

නලින් හේවගේ - ජාතික ජන බලවේගය රනිල්ගේ මුහුණ දිහා බැලුවම පරාජයේ සෙවනැලි පේනවා. රනිල් වික්‍රමසිංහ 2048 රට හදල අපිට කන්න අරන් එනකොට අපි ඉදීද දන්නේ නෑ. එහෙම එනවනම් එන්න හතර රියනක් යටට. නලින් හේවගේ - ජාතික ජන බලවේගය ජන රැලියකට සහභාගී වී සිදු කළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/bTpxFn30byw?si=vRyEZ-A1TOZsQyIZ