හොඳට වැඩ කරද්දි පඩි අඩු කරන්න, රට පාලනය කරන්නේ පිස්සෝ නෙමේනේ! – 2025.03.25

දිලිත් ජයවීර මන්ත්‍රීවරුන්ගේ දීමනා අහෝසි කිරීම නිෂ්ඵල කාරනාවක් බවත් රට ඉදිරියට යාම සඳහා කලයුත්තේ මෙය නොවන බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි. ඒ බෙල්ලන්විල විහාරයට ගිය අවස්ථාවේ විහාරස්ථානයේ හිමිපාණන් සමග සිදුවූ කතාබහක් අතරතුරයි. දිලිත් ජයවීර දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Tgfl7uonhcA?si=Hc626mDzGN7nWRSy