ජන වරමක් නැති ජනාධිපතිතුමෝ රටේ ජනතාව අමාරුවේ දාන්න එපා.! – 2024.07.14

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාත්‍යන්තරව පිළිගන්නේ රටක තිබෙන ව්‍යවස්ථාව. ජාත්‍යන්තරව පිළිගන්නේ නෑ මැතිවරණයක් නොපවත්වා ජනාදිපතිවරයා බලයේ තියන්න එක. එහෙම නැතුව පැනලා ගිහිල්ලා, මගහැරලා ගිහිල්ලා, බලහත්කාරයෙන් වෙනත් විදිහකට තමන්ගේ බලය පාවිච්චි කරමින්, ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයා රැඳී සිටින්න උත්සාහ කරනවා නම්, එයින් රටේ ජනතාව බරපතළ ලෙස අර්බුධකාරී තත්වයකට පත්වෙනවා. ජාත්‍යන්තරව අපිට උදව්...