”එතුමා හිටියනම් එතුමගේ ඡන්දයත් රනිල්ට.” රනිල් ළඟට ගිය තලතා ප්‍රේමදාසයන් ගැන කියූ දේ.. – 2024.09.13

තලතා අතුකෝරළ මම මොන පක්ෂයේ හිටියත් හැමදාම මම සැලකුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මගේ නායකයා කියලා. මට ඒක ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මගේ හදවත කියනවා අපි දැනගෙන හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර හිටියා නම් මේ එතුමාගේ චන්දයත් ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. රනිල් ළඟට ගිය තලතා ප්‍රේමදාසයන් ගැන කියූ දේ.. සම්පූර්ණ වීඩියෝව...