තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වේ. – 2024.08.21

සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් සහ සමගි ජන බලවේගය පක්ෂයෙන්ද ඉවත් වී තිබේ.