ගුවන් තොටුපොළේ වීසා නිකුත් කරන සමාගම ටෙන්ඩර් දැම්මේ නැත්තේ ඇයි? – 2024.05.06

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නව On Arrival වීසා පහසුකම සඳහා VFS පද්ධතිය හඳුන්වාදීම තුළින් මෙරට ජනතාවට කිසිදු අවාසියක් සිදුව නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියා.මෙරට තුළ පැවති ETA පද්ධතිය තුළ නව වීසා පහසුකම් ලබාදීමේ හැකියාවක් නොමැති පසුබිමක, නව VFS පද්ධතිය සඳහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ...