74 වසරක සාපය නිමා කිරීම මේ ඡන්දයෙන් අරඹන්න!

ජාමුනි කමන්ත තුෂාර මාධ්‍ය හමුවක් අමතමින් කමන්ත තුෂාර මහතා පවසා සිටියේ එළෙබෙන මැතිවරණය සඳහා අරඟල කරුවන් සහ අරගලයට සම්බන්ධ ඉදිරිපත් වීමට ගත් තීරණය හමුවේ රජය සහ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව පවසා සිටියේය. සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>