කට හොලවලා කැට පුරවගත්ත අය එකතු කරගත්ත සල්ලි වලින් මොකද කළේ? – 2024.06.05

චන්න විකුම් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාට අපහාස කරලා තියෙනවා, කාටහරි කෝල් කරලා ආධාරයක් අරන් ඒක තව කෙනෙකුට දෙනවා කියලා. ගමේ කැට හොල්ලපු අය අද කට හොල්ලලා ඩොලර් කෝටි ගණන් අරන් එනවා රටවල් වලට ගිහිල්ලා. එවයින් කියක්වත් රටේ මිනිස්සුන්ට දේනේ නෑ. මේවා කොච්චරක් නිත්‍යානුකුලව ලංකාවට ගෙනල්ලා තියෙනවද?...