ගයන්ත කරුණාතිලක මෙවර අවුරුද්ද ආරම්භ වුණේම කැකුළු හාල් හොයාගන්න බැරුව, පොල් රිලව් ගෙනිහින්, ලුණු වැස්සට හේදිලා අන්තිමට රජය බලයට පත්කරන්න ඡන්දය දීපු ජනතාවගේ ඡන්දය ගඟට කපපු, ඉනි බවට පත්වෙන තත්වයක් රට තුළ නිර්මාණය කරලයි. රට පුරා පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟය සහ මිල පාලනය කිරීම සඳහා රජය දිගට හරහට ගැසට්...