facebook ජනපති අනුරගෙ ජනපති සිහිනය බොඳ වෙයි! – 2024.03.29

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ ජනාධිපතිවරණ සටන ආරම්භ වෙනකොට පක්ෂ ගණනාවකටම අත්වෙලා තිබෙන ඉරණම ඉතාම සෝචනීයයි. අපි දකිනවා ජනාධිපතිවරයා නායකත්වය දෙන සිරිකොත පක්ෂ මූලස්ථානය මකුළු දැල් බැඳිලා. පැලවත්තේ තියෙන පක්ෂ කාර්යාලය දිහා බැලුවත් ෆේස්බුක් කැම්පේන් එකෙන් ගොඩ යන්න දඟලන හැටි තමයි අපි දකින්නේ. මේ පාරත් ජනාධිපතිගේ කරේ එල්ලිලා ගොඩයන්න දඟලන...