රනිල් කියනවා ආරංචිය සුභයිලු! – 2024.06.24

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද දවසේ අපි දැක්කා මුළු කොළඹ නගරය පුරාවටම පෝස්ටර් කැම්පේන් එකක් දාලා තියෙනවා. ආරංචිය සුභයි කියලා ඉවරවෙලා. එතකොට මේ සුභ ආරංචිය මොකක්ද කියලා අපි හොයාගෙන යන කොට ආරංචි වෙනවා ත්‍රයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා හම්බෙලා දැනුම් දීමක් කරලා, ජාතිය අමතා ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න යනවලු රට බංකොලොත්...