අපේ රජය පරදින්නත්, ගෝඨා දිනන්නත් හේතුව වුනේ පාස්කු ප්‍රහාරය – 2024.04.04

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අද අප්‍රේල් මාසේ 04 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අධිකරණයට කැඳවලා තියෙන දවස. ඔහු අධිකරණයට යන්නේ නැහැයිලු. සී. අයි. ඩී. යට ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාවගේ විශාල සැකයක් තියෙනවා. මේ රටේ කතෝලික ප්‍රජාවත්, මුස්ලිම් මුස්ලිම් ප්‍රජාවත් අතර ගැටුම් ඇතිවන තත්වයට පත් වෙච්ච,...