විපක්‍ෂ නායකතුමනි වොයිස් කට් වලින් මේ වැඩේ කරන්න බෑ. ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු ආනන්ද පාලිත! – 2025.01.17

ආනන්ද පාලිත හැමදාම ජනතා විමුක්ති පෙරමුණ මිල සුත්‍රයට විරුද්ධයි. දැන් ඉන්න තෙල් සංස්ථා සමාගමේ සභාපතිවරයා මං එක්ක නාලිකා වලට ඇවිල්ලා කිව්වා ඔය සුත්‍ර දැම්මේ IOC එකට ඉන්ධන බලය දීලා මේ රටේ ආර්ථික දේශපාලන බලය ඉන්දියාවට දෙන්න කියලා. වසන්තත් කිව්වනේ අහෝසි කරන්න කියලා. දැන් මේ වසන්ත කියන එක වලංගු වර්තමාන ආණ්ඩුවට....