රනිල් වික්‍රමසිංහ කා එක්ක සංධාන හදන්නද? – 2024.03.21

පා. ම. අශෝක් අබේසිංහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනටත් එක්සත් ජාතික පක්ෂේ නායකයා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙලා නෑ. මේ රට බංකොලොත් කෙරුවේ මහින්ද , බැසිල් , ගෝඨාභය රාජපක්ෂලාගේ සන්ධානය කියලා කවුරුත් දන්නවා. එතකොට ඔවුන් එක්ක එකතුවෙලා සන්ධානයක් හදලා රනිල්ට පුලුවන්ද ජයග්‍රහණය කරන්න. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මොන සන්ධාන ආවත්...