E වීසා පිළිබඳව NPP එක නිහඬ ඇයි? – 2024.08.04

පා. ම. අශෝක් අබේසිංහ ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විද්‍යුත් වීසා සඳහා අවශ්‍ය මුදල් ඩොලර් පනහ වෙනුවට ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට වැඩ පිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අධිකරණයට ගියා. මෙමගින් මොවුන් වංචා කරන්න හදපු මුදල කියා නිම කරන්න බැරි මුදලක්. එම නිසා රටේ ජනතාව මුලා කිරීමට අසු වෙන්නේ...