”එක වතාවක් හරි අපි මේක කරන්න ඕනි හාමුදුරුවනේ..”අනුර මහා සංඝරත්නය හමුවේ කියූ කතාව. – 2024.08.24

අනුර කුමාර දිසානායක. මේ රටේ ආණ්ඩුවත්, පලකයොත් හැදෙන්නේ අනෙකාට එරෙහිව, ආධ්‍යාත්මයට සංස්කෘතීන් වලට රිද්දවලා. එහෙම හැදෙන ආණ්ඩුවක් කවදාවත් රටක සමගිය නිර්මාණය කරන්නේ නෑ. අපි ආණ්ඩුවක් සැදිය යුතුයි. නමුත් අනෙකාට එරෙහිව නෙවෙයි, සියලුදෙනාම එකතුකරගෙන. අනුර මහා සංඝරත්නය හමුවේ කියූ කතාව. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/ZPHliL7Qwzw?si=543nS8j6llriPM0x