දරුවන්ගේ ජීවිත ගැන බය වුණ කාලය ඉවරයි. – 2024.09.05

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කුඩුවලට දරුවෙක් ඇබ්බැහි වෙනවා කියන්නේ ගමම ඉවරයි. මේ ව්‍යසනය තුරන් කරන්න ඕන. කුඩු, මත්ද්‍රව්‍ය, පාතාලය මේවා පෝෂණය වුණේ දේශපාලන රැකවරණය යටතේ. එම නිසා දරුවෝ කොයිවෙලාවක හරි ඝාතනයකට ලක් වෙයි, කුඩු වලට ඇබ්බැහි වෙයි කියලා සැකෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඉතා කෙටි කාලෙකින් මේ රට...