හොරා කපටියා කියලා පිළිකුල් කරපු දේශපාලනය දැන් නෑ! – 2025.04.29

ව්‍රායි කැලී බල්තසාර් "අපිට විවිධ ආගම් නියෝජනය කරමින්, විවිධ පන්සල්, පල්ලි, කෝවිල් වලින්, ආරාධනා කරනවා ඇවිල්ලා ආශිර්වාදයක් ලබා ගන්න කියලා. අපි එහෙම ගියාට පස්සේ එක සහෝදරියක් අපි ගාවට ඇවිල්ලා ආදරයෙන් අපිව වැළඳගෙන කිව්වා මෙදා සැරේ අපි දිනුම් කියලා. එයා කිව්වේ නැහැ මෙදා සැරේ මාලිමාව දිනුම් කියලා. එයා කිව්වේ නැහැ මෙදා...