විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි! – 2024.07.29

විජයදාස රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට මම අපේක්ෂකයෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ කරන බව මීට දින කිහිපයකට ප්‍රථම නිවේදනය කළා. ඒ වගේම මම තරඟ කරන්නේ වෙනත් සන්ධානයකින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොවෙයි. ඒ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයට තරඟ කිරීම සඳහා මම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කරා. විජයදාස...