ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව සුඛෝපභෝගී බස් රථ 200 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි.- 22.03.2026

අධිවේගී මාර්ග මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව සුඛෝපභෝගී බස් රථ 200 ක් මිලට ගැනීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා තිබේ. ඒ අනුව, පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින්, මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින්...