මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට. – 30.06.2025

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය අද (30) සමත් වුණා. මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (30) පැවැත්වූ අතර, එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කසුන් මුණසිංහ මතුගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇති බවයි සඳහන්...