හිටපු ජනාධිපතිවරුන් මහා විශාල නිවාස වෙනස් කරනවට මම කැමතියි. – 02.08.2025

එස්.බී. දිසානායක. හිටපු ජනාධිපතිවරුන් විසින් සිය බලය පාවිච්චි කර මහා විශාල නිවාස සංකීර්ණ සාදාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. එවැනි දේවල් වෙනස් කිරීම ගැන තමා කැමති වන බවයි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. මහා විශාල නිවාස සංකීර්ණ සාදාගෙන සිටීම වැනි ක්‍රියා බලය අයුතු ලෙස...