පිස්සු පොරවල් ටිකක් ඉන්න පුදුම රටක් මේක. – 01.08.2025

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත. ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම ලබා දී ඇත්තේ නිවැරදි ක්‍රමයට රට සෑදීමට බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. නමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී, වැරදි සිදු කරන පුද්ගලයන් ඒවාට එරෙහි වී, ඔවුන්ගේ අනීතික ක්‍රියාවලට අත නොතියා රට හදන ලෙස ප්‍රකාශ කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වැවේ මායිම වැවට...