අධ්‍යාපනය මැනීමේ ක්‍රමය වෙනස් විය යුතුයි. – 14.07.2025

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග ප්‍රතිඵල පමණක් පදනම්ව මැනීම වැරදි බවත්, එය වෙනස් කළ යුතු බවය. ඇය "පංකජ සිසු සමුළුව 2025" හීදී දරුවන්ගේ සාරධර්ම සංවර්ධනයට අදාළව පැවති උත්සවයකදී මේ බව පැවසීය. දක්ෂතා සහ නිර්මාණශීලීත්වය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම...