ලෝක බෞද්ධ ප්‍රජාවේ සාමයේ පියසටහන් වර්තමාන ලෝකය පසුවන්නේ අතිශය තීරණාත්මක කඩඉමකය. මැද පෙරදිග අහස මිසයිල ආලෝකයෙන් ඒකාලෝක වෙද්දි , ඇමරිකාව , ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් අතර පවතින අර්බුධකාරී තත්ත්වයන් පුළුල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි තර්ජනයක් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි තර්ජනයක් ලෝකය හමුවේ පවතී.මෙම ගැටුම් මත අසරණ...

