වතු කම්කරු දෛනි​ක වැටුප ඉහළට – 2024.05.01

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන අතර ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල් H.K.K. ජයසුන්දර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව...