සමගි ජන බලවේගය විපක්ෂය නෙවෙයි! විපක්ෂයේ බලය තියෙන්නෙ ජේවීපී රැස්වීම් වල. වාසුදේවගේ සැර කතාව!

වාසුදේව නානායක්කාර මහතා සමාජවාදී ජනතා පෙරමුණ විසින් කැදවා තිබූ ජන හමුවක් අමතමින් වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ ආණ්ඩුව සමඟ නොයෙක් සබදකම් පවත්වමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ යමින් විපක්ෂය ලෙස පෙනීසිටින සමගි ජන බලවේගය විපක්ෂය නොවන බවත් ආණ්ඩුව පෙරළා දැමීමට සත්‍ය වශයෙන්ම සූදානම් වන බලවේග පමණක් සත්‍ය විපක්ෂය වන බවයි. සම්පූර්ණ වීඩියෝව...