රනිල්, ගෝඨා පෙම් බස් දෙඩෙව්වාටජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශකර සිටියේ ජනතා ප්‍රශ්නවලට තවදුරටත් විසඳුම් නොලැබුනහොත් තමන් මුළුමහත් පොදු ජනතාව එක් රැස්කරගත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ප්‍රවිශ්ඨවන බවයි. වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ...