අද දින රට විවෘත කිරීමත් සමඟ ජනතාව රිසි සේ හැසිරීමට යෑමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති. අද (21) දිනයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නියලැඇත්තන්, “මට මතක තියෙනවා අපේ රටේ සිංහල අවුරුද්ද තිබුන දවස්වල....