ඌරුවරිගේ වන්නිලඇත්තෝ ජනතාවගෙන් කළ ඉල්ලීම

අද දින රට විවෘත කිරීමත් සමඟ ජනතාව රිසි සේ හැසිරීමට යෑමෙන් විශාල හානියක් සිදුවිය හැකි බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසති. අද (21) දිනයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඌරුවරිගේ වන්නියලැඇත්තන්, “මට මතක තියෙනවා අපේ රටේ සිංහල අවුරුද්ද තිබුන දවස්වල....