පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15 ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයට ඝන අඩි 5087 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළා....

