විමල් වීරවංශ අඩ අඩා නන්දලාල්ගේ පලු අරි.. – 2024.08.05

පා. ම. විමල් විරවංශ මේ රට ආදි මානව පරම්පරාව ජීවත් වුන රටක්. බලංගොඩ මානවයාගේ ඇටසැකිලි හොයාගත්තු රටක්. ප්‍රාග් ඓතිහාසික යුගයේ නෂ්ඨාවශේෂ එකතු කරගත්තු රටක්. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා කෘෂිකාර්මික නිෂ්පාදනය කරා කියලා ඔප්පු වුන රටක්. අපි එවන් ජාතියක්. පා. ම. විමල් විරවංශ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/bxY-7cQOfYc?si=Hg_Q57byWjqM51pw